15 August, 2025
0 Comments
1 category
“අකුරු කරනට අතක්” අප ශිෂ්යත්ව අරමුදල මගින් වසර 5ට ආසන්න කාලයක් අඩු ආදායම්ලාභී දුවා දරුවන් බොහොමයකට අතදීමට හැකි වූයේ ඇතිහැකි සිත් හොද ඔබවන් මනුසත් බවින් පිරිපුන් මිනිසුන් නිසාම බව කෘතඥ පූර්වකව සිහිකරමු.
මුල්යමය අපහසුතා හමුවේ අධ්යාපන කටයුතු කරගැන්මට අපහසුව දින දින අප වෙත ලැබෙන නව ශිෂ්යත්ව ඉල්ලුම්පත් ප්රමාණය වැඩි වී ඇත. නව ශිෂ්යත්ව ආධාර ලබාදීමට අප වෙත ලැබෙන මුල්යමය සහයෝගය තවදුරටත් වර්ධනය කරගත යුතුව තිබේ.
අප අරමුදලේ ආධාරකරුවකු ලෙස බැඳී ඔබගේ මුල්යමය දායකත්වය අපට ලබාදීමට ඔබට කෙරෙන කාරුණික ආයාචනයයි මේ.
වැඩි විස්තර සදහා අමතන්න.
0764151122 (Whatsapp)
Category: Mission