Skip to content
Fountain Of Grace
+94764151122 info.fountainofgrace@gmail.com
REGISTER LOGIN

  • Home
  • Service
  • About Us
    • Contact
Close Button
You Tube Facebook

About Us

Fountain of Grace is a little prayer group started for the glory of God sharing His word, love and mercy with the needy filling them with the grace of God.

දෙවියන් වහන්සේගේ අභිමතය මතද ජේසුස් වහන්සේගේ මඟ පෙන්වීම තුලද ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිථලයක් ලෙස බිහිවූ කණ්ඩායමකි ‘වරප්‍රසාදයේ උල්පත’ (Fountain Of Grace) 2015 ව වසරේ වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ ඉතා කුඩා ලෙස ආරම්භ කල ප්‍රශංසා මෙහෙය 2017 වසර වන විට ‘වරප්‍රසාදයේ උල්පත’ 25 දෙනෙකුගේ යැදුම් කණ්ඩායමක් ලෙස දේව වරප්‍රසාදය තුළ ගොඩනැගී ඇත.

නිර්මල මරිය නිකායික ගරු. නිලූෂන් ප්‍රනාන්දු පියතුමාගේ නායකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ දේව වරප්‍රසාදයට සැම දන ගෙන ඒම සහ එම වරප්‍රසාදයේ උල්පතින් මිනිස් දිවියේ සැබෑ අරුත වෙත ජනතාව අවදි කිරීම. මෙම මුහුණු පොත පිටුව තුළින් අප පවත්වන්නාවූ ප්‍රශංසා මෙහය, අපගේ වැඩසහන් හා අපගේ දේශණයන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. මෙය ඔබගේ අද්‍යාත්මීක ජීවිතයට අත්වැලක් වන බව නොඅනුමානය….. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසාවත්, මහිමයත්, ගෞරවයත් හිමි වේවා….. ආමෙන්….

Search

Archives

  • August 2025

Meta

  • Log in

Categories

  • Mission
  • Service
  • Uncategorized

NGO Organization WordPress Theme By Themespride