
“අකුරු කරනට අතක්” – ශිෂ්‍යත්ව අරමුදල.
"අකුරු කරනට අතක්" අප ශිෂ්‍යත්ව අරමුදල මගින් වසර 5ට ආසන්න කාලයක් අඩු ආදායම්ලාභී දුවා දරුවන් බොහොමයකට අතදීමට හැකි වූයේ ඇතිහැකි සිත් හොද ඔබවන් මනුසත් බවින් පිරිපුන් මිනිසුන් නිසාම බව කෘතඥ පූර්වකව සිහිකරමු.මුල්‍යමය අපහසුතා හමුවේ අධ්‍යාපන…